හදවත් රෝගීන් හඳුනාගන්න ඔස්ටේ්‍රලියාවෙන් අලුත් පරීක්ෂණයක්

හදවත් රෝග සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් විසින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

සැම විනාඩි 09 කටම වරක් ඔස්ටේ්‍රලියානුවෙකු හදවත් රෝගියෙකු බවට පත් වන අතර සෑම දිනයකම මෙරට පුද්ගලයන් 19 දෙනෙකුම හදවත් රෝග හමුවේ මියයන බවටයි තහවුරු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ හදවත් රෝගීන් අතුරින් 1/4 කට පමණ කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩන තත්වයන් බලපා ඇති බවද සඳහන්.

මෙම නව පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ වාර්තා නොවන නිහඩ රෝගීන් කල් තියා හඳුනා ගැනීමයි.

රෝගීන් 1000 ක් මෙම පර්යේෂණය සඳහා සහභාගී වී සිටිනවා.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »