හදවත් රෝගීන් හඳුනාගන්න ඔස්ටේ්‍රලියාවෙන් අලුත් පරීක්ෂණයක්

හදවත් රෝග සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් විසින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

සැම විනාඩි 09 කටම වරක් ඔස්ටේ්‍රලියානුවෙකු හදවත් රෝගියෙකු බවට පත් වන අතර සෑම දිනයකම මෙරට පුද්ගලයන් 19 දෙනෙකුම හදවත් රෝග හමුවේ මියයන බවටයි තහවුරු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ හදවත් රෝගීන් අතුරින් 1/4 කට පමණ කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩන තත්වයන් බලපා ඇති බවද සඳහන්.

මෙම නව පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ වාර්තා නොවන නිහඩ රෝගීන් කල් තියා හඳුනා ගැනීමයි.

රෝගීන් 1000 ක් මෙම පර්යේෂණය සඳහා සහභාගී වී සිටිනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »