බටහිර ඔස්ටේ්‍රලියා ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක උපකරණ නොමිළයේ

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සියලුම රජයේ ද්වීතීයික පාසල්වල ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක උපකරණ නොමිළයේ ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

පාසල් 225 ටම එය අදාළ වනු ඇති.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සඳහන් කලේ කිසිදු සිසුවියකට සනීපාරක්ෂක ගැටලුවක් පදනම් කරගෙන පාසල් පැමිණිමෙන් වැළකී නොසිටීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි.

ස්කොට්ලන්තය ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක්ද සිසුවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම නොමිළයේ සිදුකිරීමට මේ වනවිටත් පියවර ගෙන අවසන්.

https://www.9news.com.au/national/free-period-products-public-secondary-students-western-australia/43ac8620-ee33-4c4b-aa6b-d6c5805bf7ac

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »