බටහිර ඔස්ටේ්‍රලියා ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක උපකරණ නොමිළයේ

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සියලුම රජයේ ද්වීතීයික පාසල්වල ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක උපකරණ නොමිළයේ ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

පාසල් 225 ටම එය අදාළ වනු ඇති.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සඳහන් කලේ කිසිදු සිසුවියකට සනීපාරක්ෂක ගැටලුවක් පදනම් කරගෙන පාසල් පැමිණිමෙන් වැළකී නොසිටීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි.

ස්කොට්ලන්තය ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක්ද සිසුවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම නොමිළයේ සිදුකිරීමට මේ වනවිටත් පියවර ගෙන අවසන්.

https://www.9news.com.au/national/free-period-products-public-secondary-students-western-australia/43ac8620-ee33-4c4b-aa6b-d6c5805bf7ac

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »