ලොක්ඩවුන් කාලසීමාවේ ඔස්ටේ්‍රලියාව තුළ දික්කසාදවීම් ඉහළට

කොවිඩ් වසංගතයේ ඉහළම වර්ධනයක් පැවති පසුගිය වසර 02 පුරා ඔස්ටේ්‍රලියාව තුළ දික්කසාදවීම් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

2020-2021 වසර 02 දී දික්කසාද අයදුම්පත් 49,625 ක් ලැබී ඇති බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

වසර 10 ක ඉතිහාසය සැළකීමේදී සටහන්වූ වැඩිම දික්කසාද සංඛ්‍යාවද එය වනවා.

ලොක්ඩවුන් කාලසීමාවේදී නිවෙස්වලට වී සිටීම වැඩිවීමෙන් එකිනෙකා අතර ගැටුම් ඉහළ යාම / ආතතිය වැඩිවීම මීට බලපා ඇති බව සඳහන්.

ලොක්ඩවුන් තත්වය අවසන්වීමත් සමග දික්කසාද අයදුම්පත් සංඛ්‍යාව නැවත අඩුවීමක්ද දක්නට හැකියි.

https://www.abc.net.au/news/2022-08-21/australian-divorce-applications-peaked-during-covid-19/101345170

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »