Search

ලොක්ඩවුන් කාලසීමාවේ ඔස්ටේ්‍රලියාව තුළ දික්කසාදවීම් ඉහළට

කොවිඩ් වසංගතයේ ඉහළම වර්ධනයක් පැවති පසුගිය වසර 02 පුරා ඔස්ටේ්‍රලියාව තුළ දික්කසාදවීම් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

2020-2021 වසර 02 දී දික්කසාද අයදුම්පත් 49,625 ක් ලැබී ඇති බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

වසර 10 ක ඉතිහාසය සැළකීමේදී සටහන්වූ වැඩිම දික්කසාද සංඛ්‍යාවද එය වනවා.

ලොක්ඩවුන් කාලසීමාවේදී නිවෙස්වලට වී සිටීම වැඩිවීමෙන් එකිනෙකා අතර ගැටුම් ඉහළ යාම / ආතතිය වැඩිවීම මීට බලපා ඇති බව සඳහන්.

ලොක්ඩවුන් තත්වය අවසන්වීමත් සමග දික්කසාද අයදුම්පත් සංඛ්‍යාව නැවත අඩුවීමක්ද දක්නට හැකියි.

https://www.abc.net.au/news/2022-08-21/australian-divorce-applications-peaked-during-covid-19/101345170

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »