ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගැන අලුත්ම ආරංචියක්

home house

ඉදිරි මාස 12 ත් 18 ත් අතරදී නිවාස ඇතුලු දේපළ මිළ ගණන් කැපී පෙනෙන ලෙස පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ලබන වසර නිමාවනවිට මෙරට නිවාස මිළ සියයට 15 කින් පමණ අඩුවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙය පළමුවෙන් නිවසක් මිලදී ගන්නා අයට යහපත් වුවද පොළී අනුපාත ඉහල යාම නිසා වාරික ගෙවීමේදී දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවනවා.

පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වුණේ ඔස්ටේ්‍රලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවාස මිළ ගණන් අඩුවන්නට පටන්ගෙන ඇති බවයි.

https://9now.nine.com.au/a-current-affair/australian-property-prices-tipped-to-free-fall/39555b7f-03d9-4454-9030-cbc03abb7a6b

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »