Search

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගැන අලුත්ම ආරංචියක්

home house

ඉදිරි මාස 12 ත් 18 ත් අතරදී නිවාස ඇතුලු දේපළ මිළ ගණන් කැපී පෙනෙන ලෙස පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ලබන වසර නිමාවනවිට මෙරට නිවාස මිළ සියයට 15 කින් පමණ අඩුවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙය පළමුවෙන් නිවසක් මිලදී ගන්නා අයට යහපත් වුවද පොළී අනුපාත ඉහල යාම නිසා වාරික ගෙවීමේදී දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවනවා.

පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වුණේ ඔස්ටේ්‍රලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවාස මිළ ගණන් අඩුවන්නට පටන්ගෙන ඇති බවයි.

https://9now.nine.com.au/a-current-affair/australian-property-prices-tipped-to-free-fall/39555b7f-03d9-4454-9030-cbc03abb7a6b

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »