සම ලිංගිකයන් නිසා මෙල්බන් නුවර මංකිපොක්ස් සීඝ්‍ර ව්‍යාප්තියක්

මෙල්බන් නගරයේ මංකිපොක්ස් වෛරසය සම්ප්‍රේෂණය වීම ඉතා ඉහළ වේගයකින් සිදුවන බව තහවුරු කරගෙන තිබෙනවා

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති මංකිපොක්ස් ආසාධිතයන් ගණන 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඉන් 15 ත් 18 ත් අතර සංඛ්‍යාවක් සක්‍රීය ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගතවූ සති 02 තුළදී මෙල්බන් ජන සමාජයේ වාසය කරන සම ලිංගික සහ ද්වි ලිංගික පුරුෂයන් අතර මංකිපොක්ස් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

එබැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහා වෛද්‍ය උපදෙස් පතන ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »