සම ලිංගිකයන් නිසා මෙල්බන් නුවර මංකිපොක්ස් සීඝ්‍ර ව්‍යාප්තියක්

මෙල්බන් නගරයේ මංකිපොක්ස් වෛරසය සම්ප්‍රේෂණය වීම ඉතා ඉහළ වේගයකින් සිදුවන බව තහවුරු කරගෙන තිබෙනවා

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති මංකිපොක්ස් ආසාධිතයන් ගණන 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඉන් 15 ත් 18 ත් අතර සංඛ්‍යාවක් සක්‍රීය ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගතවූ සති 02 තුළදී මෙල්බන් ජන සමාජයේ වාසය කරන සම ලිංගික සහ ද්වි ලිංගික පුරුෂයන් අතර මංකිපොක්ස් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

එබැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහා වෛද්‍ය උපදෙස් පතන ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »