මෙල්බන් හෝල්ට් ස්වේච්ඡා සංවිධාන ආධාර සඳහා අයදුම්පත්‍ර කැඳවයි

මෙල්බන් හෝල්ට් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන වෙත ආධාර සැපයීම සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.

ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කැසන්ඩ්‍රා ප්‍රනාන්දු සඳහන් කලේ ඩොලර් 1000 ත් 5000 ත් අතර මුදල් පරිත්‍යාග මෙලෙස ලබාදීමට නියමිත බවයි.

ජන සමාජයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන වෙත මෙම පරිත්‍යාග ලබාගත හැකි වනවා.

ඒ සඳහා වන වැඩි විස්තර 03 8790 0556 අංකය ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා ලබාගත හැකි වනවා.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeLVwQeo7gfjTTR1HCUiYTpFp7L1C7WRdGz8kDc6oA6XrW5lg/viewform ඔස්සේ මෙම අයදුම්පත සම්පූර්ණ කල හැකියි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »