වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට බලපෑම්

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට වැඩි පිරිසකට පසුගිය වසරේදි බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

අතිශය අසාධ්‍ය කුඩා ළමුන් – බරපතල හෘද රෝගීන් ඇතුලු පිරිස් ඒ අතර වූ බව සඳහන්.

නියමිත වේලාවට ගිලන් රථ නොපැමිණිම හමුවේ පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 18 ක් බව මෙම වාර්තාව අනාවරණය කරනවා.

කෙසේවෙතත් මෙම දෝශ හැකි ඉක්මණින් නිවැරදි කරගන්නා බවයි වික්ටෝරියා ගිලන් රථ සේවය අවධාරණය කරන්නේ.

අමතර සේවකයන් බඳවාගැනීමද එම නිර්දේශ අතර වනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »