සිඩ්නි වරාය පාලමේ නඩත්තු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

සිඩ්නි වරාය පාලමේ නඩත්තු සහ සමීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

එහි සාර්ථකත්වය මත නිවු සවුත් වේල්ස් හි සෙසු ගොඩනැගිලි අධීක්ෂණයටද එම තාක්ෂණය යොදාගැනීමටයි නියමිතව ඇත්තේ.

මෙම ඩ්‍රෝන යානා කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයෙන් සමන්විත වීමද විශේෂත්වයක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ පාලම් 6000 ක් පමණ පවතින අතර ඒවායෙන් ඇතැම් පාලම්වල සියුම් කොටස් නිරීක්ෂණයේදී පවතින අපහසුතා මෙමගින් මගහරවාලීමද අපේක්ෂා කෙරෙනවා.

සෑම ඩ්‍රෝනයක්ම ජලයට ඔරොත්තු දෙන කැමරා 06 කින් සමන්විතයි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »