
දශක කිහිපයකට පසු ටස්මේනියා ප්‍රාන්තයේ ස්ථාන රැසකට වැඩිම වර්ෂාපතන අගයන් සටහන්වී තිබෙනවා.
Eaglehawk Neck, Highcroft, Koonya, Nubeena, Port Arthur, Premaydena, White Beach යන ප්‍රදේශ ඊට අයත්.
ස්ථාන ගණනාවක අද පෙරවරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති අතර එය තවමත් යථා තත්වයට පත් කර නැහැ.

අවධානම් ස්ථානවල රිය ධාවනයේදි සැලකිලිමත් වන ලෙසටත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ටස්මේනියා කාලගුණ අනතුරු ඇගවීම් පහතින් –
