දශක කිහිපයකට පසු ටස්මේනියා ස්ථාන රැසකට වැඩිම වර්ෂාපතනයක්

දශක කිහිපයකට පසු ටස්මේනියා ප්‍රාන්තයේ ස්ථාන රැසකට වැඩිම වර්ෂාපතන අගයන් සටහන්වී තිබෙනවා.

Eaglehawk Neck, Highcroft, Koonya, Nubeena, Port Arthur, Premaydena, White Beach යන ප්‍රදේශ ඊට අයත්.

ස්ථාන ගණනාවක අද පෙරවරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති අතර එය තවමත් යථා තත්වයට පත් කර නැහැ.

අවධානම් ස්ථානවල රිය ධාවනයේදි සැලකිලිමත් වන ලෙසටත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ටස්මේනියා කාලගුණ අනතුරු ඇගවීම් පහතින් –

http://www.bom.gov.au/tas/warnings/

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »