
සංක්‍රමණ කරුණු සම්බන්ධයෙන් තමා වැඩි අවධානයක් යොමු කරන බව ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු පවසනවා.
ලාංකික සම්භවයක් සහිත ඇය පසුගිය මැතිවරණයේදී මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙනුයි පාර්ලිමේන්තුවට පත්වූයේ.
හෝල්ට් ඇතුලු ප්‍රදේශ රැසක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක් ලෙසයි සංක්‍රමණය හඳුනාගෙන ඇත්තේ.

එබැවින් එම කරුණු නිසි ලෙස සාකච්ඡා කිරීමට තමා කටයුතු කරන බවද කැසෙන්ඩ්‍රා සඳහන් කර සිටිනවා.
“Migration is an issue that is close to many constituents in Holt, besides being an important one for me personally. As an elected member of the Joint Standing Committee on Migration, I look forward to ensuring Australia has the right capabilities to positively address migration to our nation”
