කැසෙන්ඩ්‍රාගෙන් සංක්‍රමණය ගැන ලාංකිකයන්ට දැනුම්දීමක්

සංක්‍රමණ කරුණු සම්බන්ධයෙන් තමා වැඩි අවධානයක් යොමු කරන බව ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු පවසනවා.

ලාංකික සම්භවයක් සහිත ඇය පසුගිය මැතිවරණයේදී මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙනුයි පාර්ලිමේන්තුවට පත්වූයේ.

හෝල්ට් ඇතුලු ප්‍රදේශ රැසක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක් ලෙසයි සංක්‍රමණය හඳුනාගෙන ඇත්තේ.

එබැවින් එම කරුණු නිසි ලෙස සාකච්ඡා කිරීමට තමා කටයුතු කරන බවද කැසෙන්ඩ්‍රා සඳහන් කර සිටිනවා.

“Migration is an issue that is close to many constituents in Holt, besides being an important one for me personally. As an elected member of the Joint Standing Committee on Migration, I look forward to ensuring Australia has the right capabilities to positively address migration to our nation”

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »