දත්ත මධ්‍යස්ථානයක පිපිරීමක් – ඔස්ටේ්‍රලියාවේ ගූගල් සේවා බිඳ වැටේ

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් රැසක අද පෙරවරුවේ ගූගල් සෙවුම් වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්වුණා.

පර්ත් – මෙල්බන් – සිඩ්නි නගරවාසීන් 3000 ක් පමණ එම දෝෂය වාර්තා කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට ගූගල් වෙබ් අඩවිය නැවතත් යථා තත්වයට පත්කර තිබෙනවා.

මේ අතර අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පිහිටා ඇති ගූගල් දත්ත මධ්‍යස්ථානයේ කිසියම් පිපිරීමක්ද සිදුවී තිබුණා.

එහිදී 03 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ලොව පුරා සිදුවූ ගූගල් බිඳ වැටීමට හේතුවද එය ලෙසටයි සැළකෙන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »