දත්ත මධ්‍යස්ථානයක පිපිරීමක් – ඔස්ටේ්‍රලියාවේ ගූගල් සේවා බිඳ වැටේ

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් රැසක අද පෙරවරුවේ ගූගල් සෙවුම් වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්වුණා.

පර්ත් – මෙල්බන් – සිඩ්නි නගරවාසීන් 3000 ක් පමණ එම දෝෂය වාර්තා කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට ගූගල් වෙබ් අඩවිය නැවතත් යථා තත්වයට පත්කර තිබෙනවා.

මේ අතර අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පිහිටා ඇති ගූගල් දත්ත මධ්‍යස්ථානයේ කිසියම් පිපිරීමක්ද සිදුවී තිබුණා.

එහිදී 03 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ලොව පුරා සිදුවූ ගූගල් බිඳ වැටීමට හේතුවද එය ලෙසටයි සැළකෙන්නේ.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »