ඔස්ටේ්‍රලියාවට 01 දෙමින් පොදු රාජ්‍ය ක්‍රීඩා අදින් අවසන්

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අදින් නිමාවට පත් වනවා.

රන් පදක්කම් 62 ක් – රිදී 52 ක් සහ ලෝකඩ පදක්කම් 52 ක් සමගින් ඔස්ටේ්‍රලියාව පළමු ස්ථානයේ පසුවනවා.

සමස්ත පදක්කම් 162 ක් සමගින් එංගලන්තය පසුවන්නේ 02 වන ස්ථානයේයි. රන් 54 ක් – රිදී 58 ක් සහ ලෝකඩ 50 ක් ඊට අයත්.

රන් 23 ක් – රිදී 30 ක් සහ ලෝකඩ 33 ක් සමග කැනඩාව 03 වන ස්ථානයේ පසුවනවා.

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් සමග ශ්‍රී ලංකාව 29 වන ස්ථානයට පත්ව සිටිනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »