Search

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් අඩුවන දිනය ගැන ඉගියක්

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් තත්වයේ අඩුවක් නුදුරේදීම දැකගත හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසනවා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් තත්වය උපරිමය පසුකරමින් සිටින බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තවමත් කල් වැඩි බවද මාර්ක් බට්ලර් කියාසිටියා.

දිනකට 5000 කට වැඩි පිරිසක් රෝහල්ගතව සිටීම සුලු තත්වයක් නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොවිඩ් තත්වය පහව ගියහොත් ඔස්ටේ්‍රලියානු රෝහල් පද්ධතියට යම්තාක් දුරකට හෝ සහනයක් අත්වනු ඇති බවයි මාර්ක් බට්ලර් සඳහන් කලේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »