මහින්ද – බැසිල්ට අදත් අවසර නෑ

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට  පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුලු පාර්ශවකරුවන් කිහිපයක් විසිනුයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර ඇත්තේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »