Search

Today’s Top Stories – Friday 29th July, 2022

ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය පියවන්න නව යෝජනාවක්..

පිට පිට 10 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ලිංගික හිංසන ඉහළට..

ලිබරල් පාලන සමයේ ඉදිකිරීම් ව්‍යාපෘති 1300 ක මුදල් නාස්තියක්..

ලෝක බැංකුවෙන් ලංකාවට යළිත් රතු එළියක්..

‘දනිෂ් අලි’ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අයෙක් ?..

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/07/29

සති දෙකට මෙල්බන් පාසැල් පරිශ්‍ර තුළ අනතුරු 3ක් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

අද දහවල් මෙල්බන් නගරය ආශ්‍රිත වතුර බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැණීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබෙනවා.

Read More »

COVID 19 හමුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ගැන වෙනස්ම අනාවරණයක්

COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රට යන්න කලින් කළ යුතු දෙයක් ගැන ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුය දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි

අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

Read More »