මංකිපොක්ස් වැඩියෙන්ම ව්‍යාප්ත රටවල් අතර ඔස්ටේ්‍රලියාවට 24 වන ස්ථානය

මංකිපොක්ස් වෛරසය වැඩියෙන්ම ව්‍යාප්තවී ඇති රටවල් අතර ඔස්ටේ්‍රලියාවට 24 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ඒ ආසාධිතයන් 44 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

මින් 24 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර 16 දෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වනවා.

මංකිපොක්ස් වෛරසය වැඩියෙන්ම පැතිර ගොස් ඇති රටවල් අතර පෙරමුණ යුරෝපා රටවල්වලට ලැබී තිබෙනවා.

නවසීලන්තයෙන් මේ දක්වා හමුවි ඇත්තේ ආසාධිතයන් 02 ක් පමණයි.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »