මංකිපොක්ස් වැඩියෙන්ම ව්‍යාප්ත රටවල් අතර ඔස්ටේ්‍රලියාවට 24 වන ස්ථානය

මංකිපොක්ස් වෛරසය වැඩියෙන්ම ව්‍යාප්තවී ඇති රටවල් අතර ඔස්ටේ්‍රලියාවට 24 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ඒ ආසාධිතයන් 44 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

මින් 24 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර 16 දෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වනවා.

මංකිපොක්ස් වෛරසය වැඩියෙන්ම පැතිර ගොස් ඇති රටවල් අතර පෙරමුණ යුරෝපා රටවල්වලට ලැබී තිබෙනවා.

නවසීලන්තයෙන් මේ දක්වා හමුවි ඇත්තේ ආසාධිතයන් 02 ක් පමණයි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »