
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම ලබන ඔක්තෝබර් 26 වනදා දක්වා නැවත දීර්ඝ කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලයි නියෝගය ලබාදුන්නේ.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොණු කර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළ බවටයි අජිත් නිවාඩ් කබ්රාල්ට එමගින් චෝදනා එල්ල වී
ඇත්තේ.
