ඔස්ටේ්‍රලියාවේ නගරයක් මිතුරු ඇසුරට නරකම 03 වන තැනට

මිතුරන් ඇති කර ගැනීම සඳහා ලොව නුසුදුසුම නගර අතරට සිඩ්නි නගරයද ඇතුලත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමග සිඩ්නි නගරය හුදකලා නගරයක් බවට පත්වීමයි ඊට හේතුව වන්නේ.

මේ වනවිට සිඩ්නි නගරයේ සෑම 04 දෙනෙකුගෙන් අයෙකුම හුදකලාව වාසයට පුරුදුවී ඇති බවයි අනාවරණ වන්නේ.

ඒ අනුව සිඩ්නි නගරය තවදුරටත් මිතුරන් ඇතිකර ගැනීමට සුදුසු ස්ථානයක් නොවන බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

https://9now.nine.com.au/a-current-affair/making-friends-sydney/ac68ba49-add8-40f2-b716-26fc4b49f7af