සේවකයන් කැඳවීම හැකිතාක් සීමා කරන්නැයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ ඉල්ලයි

අත්‍යවශ්‍ය නොවන සේවකයන් රැකියා ස්ථාන සඳහා කැඳවීම හැකිතාක් සීමා කරන්නැයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

විකල්පයක් ලෙස ඔවුන්ට නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙසයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම කාර්යාල තුළදී මුව ආවරණ භාවිතයද උපරිමයෙන් සිදුකරන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.

ඔමික්‍රොන් වෛරසයේ නව ප්‍රභේදයක් සීඝ්‍රයෙන් ඔස්ටේ්‍රලියාව තුළ පැතිරයාම ආරම්භවීමත් සමග දෛනිකව දහස් සංඛ්‍යාත කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තාවනු දක්නට හැකියි.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය පෝල් කෙලී පවසන්නේ වෛරස් ප්‍රභේද මුලුමනින්ම නතර කල නොහැකි නමුත් පැතිරෙන වේගය අඩාල කල හැකි බවයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »