Search

බටහිර ඔස්ටේ්‍රලියා රජයට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ගත් තීරණයට ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අප්‍රසාදය පළකර තිබෙනවා.

විශේෂයෙන් රෝහල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා නොකිරීමට ගත් තීරණය කිසිසේත් පිළිගත නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඊයේ දිනයේදී බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් වාර්තාගත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්වී තිබුණා.

ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් සටහන්වී තිබුණා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සහ Northern Territory හි කොවිඩ් වයිරසය නැවත ආසාදනය වීමේ කාලය සති 14 සිට දින 28 දක්වා අඩු කර ඇත.

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙනා නිමල් වන්නිආරච්චි

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.

Read More »