බටහිර ඔස්ටේ්‍රලියා රජයට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ගත් තීරණයට ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අප්‍රසාදය පළකර තිබෙනවා.

විශේෂයෙන් රෝහල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා නොකිරීමට ගත් තීරණය කිසිසේත් පිළිගත නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඊයේ දිනයේදී බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් වාර්තාගත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්වී තිබුණා.

ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් සටහන්වී තිබුණා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සහ Northern Territory හි කොවිඩ් වයිරසය නැවත ආසාදනය වීමේ කාලය සති 14 සිට දින 28 දක්වා අඩු කර ඇත.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »