අනුරත් ජනපති සටනට

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ලබන 20 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස,

ඩලස් අලහප්පෙරුම සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිතව ඇති බව සඳහන්.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »