අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුල්වී තිබෙනවා.

මේ වන විට විරෝධතාකරුවන් එම කාර්යාලය තුල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව විරෝධතාකරුවන් විසින් කඩා දමා ඇති අතර එම ස්ථානයේ දැඩි හමුදා ආරක්ෂාවක්

යොදවා තිබීම නිසා ඔවුන්ට කාර්යාල භූමියට ඇතුල්වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »