ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හදිසි හෘදයාබාධයකින් මිය යයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හදිසි හෘදයාබාධයකින් මිය යයි.
Australian cricketer Dean Jones has died of a sudden heart attack.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිතිකරු ඩීන් ජෝන්ස් වයස අවුරුදු 59 දී ඉන්දියාවේදී හෘදයාබාධයකින් මියගොස් තිබේ.

මේ සතියේ ආරම්භ වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට​ ජෝන්ස් විදේශගතව සිටියේය.

ඔහුගේ පරම්පරාවේ දක්ෂතම පිතිකරුවෙකු ලෙස සැලකෙන ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 164 ක් ක්‍රීඩා කළේය.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »