වික්ටෝරියා ප්රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද?
COVID-19 High risk locations in Victoria 23/09/2020
එසේනම් කොරෝනා වයිරස් (COVID-19) රෝග ලක්ෂණ සඳහා බලන්න.
රෝග ලක්ෂණ ඇති වුවහොත්, වහාම කොරෝනා වයිරස් පරීක්ෂා කර ප්රතිඵල ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින්න.
https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks