VIDEO : ගෙට ගිණි තැබීම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ව්‍යවස්ථාවට පිටින් කටයුතු කල නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් ද තම නිවස ගිනි තැබීමට හේතු වන්නට ඇති

බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

රනිල් වික්‍රමසිංහ මේ බව කියාසිටියේ සෙනසුරාදා සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

VIDEO :

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »