
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා තීරණය කර තිබෙනවා.
මේ අනුව ඊයේ දිනයේ සිට ඉල්ලා අස්වූ 05 වන කැබිනට් ඇමතිවරයා බවට ඔහු පත් වනවා.
කෘෂිකර්ම – වන ජීවි හා වන සම්පත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අමරවීර අද තීරණය කලා.

බන්දුල ගුණවර්ධන – හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඊයේ දිනය තුළ සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කලා.