හරීන් – මනූෂ ඇමතිකම් අත්හරිති

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කලේ තමන්ද ඇමති ධුරවලින් ඉල්ලා අස් වන බවයි.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ අරමුණ ඇතිව එම පියවර ගන්නා බවයි නිවේදනයක දැක්වෙන්නේ.

තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූර වලින් ඉවත්වන බව බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දායකවන බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »