හරීන් – මනූෂ ඇමතිකම් අත්හරිති

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කලේ තමන්ද ඇමති ධුරවලින් ඉල්ලා අස් වන බවයි.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ අරමුණ ඇතිව එම පියවර ගන්නා බවයි නිවේදනයක දැක්වෙන්නේ.

තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූර වලින් ඉවත්වන බව බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දායකවන බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »