
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Elective සැත්කම් නැවතත් ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රාන්තය පුරා යලිත් කොවිඩ් රැල්ලක් ඇතවීම ඊට හේතුවයි.
රෝහල් ගණනාවක් කොවිඩ් ආසාධිතයන්ගෙන් පිරියාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් තීරණය කර ඇත්තේ හදිසි හා අත්‍යවශ්‍ය නොවන සැත්කම් තරමක් ප්‍රමාද කිරීමටයි.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 5726 ක්.
සක්‍රීට ආසාධිතයන් ගණන 40,000 ඉක්මවා ගොස් තිබෙනවා.
