
මෙම වසරේ ජූනි මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs සංඛ්‍යාව සියයට 0.1 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේවෙතත් සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසන්නේ 2021 වසර හා සැසඳීමේදී එම වර්ධන වේගය අඩාල වී ඇති බවයි.
ජූනි මාසයේදී Payroll jobs අතුරින් වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ Northern Territory හි වන අතර එය සියයට 0.6 ක්.

recreation – පරිපාලන සහ ජීවිතාරක්ෂණ යන ක්ෂේත්‍ර වලයි වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ.
ප්‍රවාහන – තැපැල් සහ warehouse යන අංශවල Payroll jobs සංඛ්‍යාව පහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසන්නේ.
