2030 වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාසවලින් 4% ක් අතුරුදන්

2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ මුලු දේපළවලින් සියයට 04 ක් එනම් 1/25 ක් ජල ගැලීම් හමුවේ කිසිදු අයුරකින් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වන බව අනාවරණ වී තිබෙනවා.

එම දේපළ සඳහා කිසිදු අයුරකින් රක්ෂණාවරණයක් ලබාදීමට පවා නොහැකි වන බවයි දේශගුණ කවුන්සිලය පෙන්වා දෙන්නේ.

මෙම නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වනවා.

එය ආසන්න වශයෙන් 193,232 ක් හෙවත් සියයට 6.5 ක් පමණ වන බව සඳන්.

නිවු සවුත් වේල්ස් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නිවාස 148,546 ක් හෙවත් සියයට 3.3 ක ප්‍රතිශතයක් වාර්තා කරමිනුයි.

දකුණු ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයටත් වික්ටෝරියා ප්‍රාන්තය 04 වන ස්ථානයටත් පත්ව සිටිනවා.

  • 6.5 per cent or 193,232 properties in Queensland will be uninsurable by 2030, according to The Climate Council.
  • 3.3 per cent of properties in NSW (148,546).
  • 3.2 per cent in South Australia (35,285).
  • 2.6 per cent in Victoria (95,845).
  • 2.5 per cent in the Northern Territory (2783).
  • 2.4 per cent in WA (35,277).
  • 2 per cent in Tasmania (6905).
  • And 1.3 per cent of properties in the ACT (3071).

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »