2030 වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාසවලින් 4% ක් අතුරුදන්

2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ මුලු දේපළවලින් සියයට 04 ක් එනම් 1/25 ක් ජල ගැලීම් හමුවේ කිසිදු අයුරකින් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වන බව අනාවරණ වී තිබෙනවා.

එම දේපළ සඳහා කිසිදු අයුරකින් රක්ෂණාවරණයක් ලබාදීමට පවා නොහැකි වන බවයි දේශගුණ කවුන්සිලය පෙන්වා දෙන්නේ.

මෙම නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වනවා.

එය ආසන්න වශයෙන් 193,232 ක් හෙවත් සියයට 6.5 ක් පමණ වන බව සඳන්.

නිවු සවුත් වේල්ස් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නිවාස 148,546 ක් හෙවත් සියයට 3.3 ක ප්‍රතිශතයක් වාර්තා කරමිනුයි.

දකුණු ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයටත් වික්ටෝරියා ප්‍රාන්තය 04 වන ස්ථානයටත් පත්ව සිටිනවා.

  • 6.5 per cent or 193,232 properties in Queensland will be uninsurable by 2030, according to The Climate Council.
  • 3.3 per cent of properties in NSW (148,546).
  • 3.2 per cent in South Australia (35,285).
  • 2.6 per cent in Victoria (95,845).
  • 2.5 per cent in the Northern Territory (2783).
  • 2.4 per cent in WA (35,277).
  • 2 per cent in Tasmania (6905).
  • And 1.3 per cent of properties in the ACT (3071).

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »