
කාන්තා යට ඇඳුම් 5000 කට වඩා සොරකම් කල පුද්ගලයෙකු මෙල්බන් උතුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Reservoir හි Hickford Street හි පිහිටා ඇති සැකකරුගේ නිවසේ තිබී අදාළ යට ඇඳුම් සියල්ල සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
ගතවූ දින වල ඒ අවට ප්‍රදේශවල වාසය කරන කිසිවෙකුගේ හෝ යට ඇඳුම් නැතිවී ඇත්නම් වහා පොලිසියට පැමිණ ඒවා හඳුනාගෙන

රැගෙන යන ලෙස පොලිසිය දැනුම්දීමක් සිදුකරනවා.
Activewear කිහිපයක්ද මේ අතර වන බවයි පොලිසිය සඳහන් කලේ.
