මාස 02 කට පසු බොරතෙල් මිළ ගණන් පහළට

මාස 02 කට පසු බොරතෙල් මිළ ගණන් පහළ ගොස් තිබෙනවා.

පසුගිය දින දෙක තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇතැයි සඳහන්.

ඇමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104 සීමාවට පැමිණ ඇතැයි සඳහන්.

මීට මාසයකට පමණ පෙර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 122කට ආසන්නව ඉහළ ගොස් තිබූ අතර බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරල් එකක් ඩොලර් 124 සීමාවට අසන්නව පැවතුණා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »