ලංකාවට උදව් කරන්නැයි ඔස්ටේ්‍රලියා මන්ත්‍රී අගමැති ඇල්බනීස්ට කියයි

පවතින අසීරු සමයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඔස්ටේ්‍රලියාවේ සහය හිමිවිය යුතු බව ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් පවසනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ඒ සඳහා ආර්ථිකමය සහයක් සැපයිය යුතු බවයි ෆේස්බුක් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ.

ආර්ථික සහ මානුෂීය අර්බුදයක පසුවන මව්බිමේ තත්වය පිළිබඳ ඔස්ටෙි්්‍රලියාවේ සිටින ලාංකිකයන් ඉමහත් කණස්සල්ලෙන් බලා සිටින බවයි ජේසන් වුඩ් සඳහන් කරන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකල ප්‍රකාශයක් මීට හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව බංකොළොත්වී ඇතැයි අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

https://www.facebook.com/JasonWood.updates/posts/pfbid02erwYhS4YPpm3cTTcikKm1GkWGP6noKufmQTuRvSEqcKiZZJkDcgmNukHUe1ZFigl?__cft__[0]=AZWeN10UdmAWry9F-qMyC-l8IbvRX_UGykJuu5EAooXrGYOiE-adMdnn1j1XKZNITHLfs6ojkcd737KEdrVfcyA4L640jfT2-PYGI6iq77r0ztMtT8yvtmrFwgo1PQZEKe4wFRK9dAivNKuNosHD0y5RdzbihGi4t1yD5LgCLDrKmjhqP3yjmHgCShdkQl2PSU8R0rTOTgDb26LSFmfC5Xce&__tn__=%2CO%2CP-R

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »