Search

මෙල්බන් West Gate Bridge හි දරුණු අනතුරක් – 04 කට තුවාල

මෙල්බන් West Gate Bridge හිදී සිදුවු දරුණු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙනුයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

මෙහිදී තවත් දෙදෙනෙකු සුලු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරත් සමග West Gate Bridge හි මංතීරු 04 ක රිය ධාවනය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

බරපතල තුවාල ලැබූවන් දෙදෙනාම වයස අවුරුදු 20 ක පමණ තරුණයන් බව සඳහන්.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »