මෙල්බන් West Gate Freeway හි ඇබොරිජින් ධජය ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට තීරණයක්

මෙල්බන් West Gate Freeway හි ඇබොරිජින් ධජය ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට තීරණය වී තිබෙනවා.

2019 වසරේ සිට තෝරාගත් අවස්ථාවලදී එය එම ස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණද ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට තීරණය වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව ලබන ඉරිදා සිට අදාළ ස්ථානයේ දැනට පවතින වික්ටෝරියා ප්‍රාන්ත රජය ඉවත් කර ඇබොරිජින් කොඩිය ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

සිඩ්නි වරාය පාලමේ ඇබොරිජින් ධජය ප්‍රදර්ශනයට මීට දින කිහිපයකට ඉහතදී තීරණය කෙරුණා.

එම කොඩි කණුව සඳහා වැවන මුදල ඩොලර් මිලියන 25 ක්.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »