
ඔස්ටේ්‍රලියානු සේවකයන් සඳහා අද සිට superannuation දීමනාවද ඉහළ යනවා.
ඒ අනුව මෙතෙක් සියයට 10 ක් ලෙස පැවති superannuation ප්‍රතිශතය සියයට 10.5 ක් දක්වා වැඩි වන අතර විශ්‍රාම යාමේදී සියයට 03 ක පමණ අමතර මුදලක් ඔවුන්ට ලැබීමට නියමිතයි.
එනම් සාමාන්‍ය වැටුපක් ගන්නා ඔස්ටේ්‍රලියානු සේවකයෙකුට ඩොලර් 15,000 ක පමණ අමතර මුදලක් විශ්‍රාම යාමේදී ලැබෙනු ඇති.

2025 වසර වනවිට superannuation ප්‍රතිශතය සියයට 12 දක්වා ඉහළ දැමීමටද නියමිතව තිබෙනවා.
එසේ වුවහොත් විශ්‍රාම යාමේදී හිමිවන අමතර මුදල ඩොලර් 76,000 ක් පමණ වනවා.
