Search

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් – පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

කොවිඩ්19 වැළඳීම හේතුවෙන් ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට ඉවත්වීමට සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි.

ඊයේ දිනයේදී සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදීයි මැතිව්ස් කොවිඩ් ධනාත්මක බව අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට ඔහු හුදකලා කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »