ලංකාවේ උද්ධමනය 128%යි – දෙවැනි සිම්බාබ්වේ ට පමණයි

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ සඳහන් කරයි.

ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාබ්වේ ට පමණි.

වෙනිසියුලාව – ආර්ජන්ටිනාව – තුර්කිය – සුඩානය – පකිස්ථානය – නයිජීරියාව සහ සිරියාව යන සියලු රටවල් ශ්‍රී ලංකාවට පසුපසින් සිටිනවා.

SOURCE :

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »