සිඩ්නි උතුරු ප්‍රදේශයේ නිවාස 4000 ක පමණ විදුලිය ඇණහිටී

සිඩ්නි උතුරු ප්‍රදේශයේ නිවාස 4000 කට පමණ විදුලිය ඇණහිට තිබෙනවා.

භූගත (underground) කේබලයක දෝෂයක් ඊට හේතුවී ඇති බව සඳහන්.

හෝටල් – කැෆේ සහ අවන්හල් රැසකද විදුලිබලය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ

මේ වනවිට එක්තරා කොටසකට විදුලි සැපයුම නැවත ලබා දී ඇති බවටද වාර්තා පළවනවා.

පූර්ණ සැපයුම හැකි ඉක්මණින් සපයන බවටයි බළධාරීන් සහතික වී ඇත්තේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »