
වික්ටෝරියා හි Echuca ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නැතැයි වික්ටෝරියා ජීවිතාරක්ෂක කණ්ඩායම් සඳහන් කලා.
එක් අයෙකු හැර අනෙක් දෙදෙනාම මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
