වික්ටෝරියා හි හෙලිකොප්ටර් අනතුරකින් 03 දෙනෙකුට තුවාල

වික්ටෝරියා හි Echuca ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නැතැයි වික්ටෝරියා ජීවිතාරක්ෂක කණ්ඩායම් සඳහන් කලා.

එක් අයෙකු හැර අනෙක් දෙදෙනාම මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

https://www.9news.com.au/national/helicopter-crash-in-echuca-victoria/ad138c02-d411-4eaf-b8fd-4a8d14832f2a

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »