Regional වික්ටෝරියා හි V/Line ජාලයේ සියලුම දුම්රියන් ඇණහිටී

Regional වික්ටෝරියා හි V/Line ජාලයේ සියලුම දුම්රියන් අද පෙරවරුවේ ඇණහිටීමකට ලක්වී තිබෙනවා.

සන්නිවේදන දුර්වලතාවයක් ඊට බලපා ඇති බවයි තහවුරු වී ඇත්තේ.

Shepparton, Albury, Traralgon, Bairnsdale, Ballarat, Geelong, Bendigo, Warrnambool and Swan Hill යන ප්‍රදේශවල දහස් සංඛ්‍යාත පිරිසකට පෙරවරු 06 පමණ සිට දුම්රිය වේදිකා මත සිටීමට මෙමගින් සිදුවී තිබෙනවා.

සති 05 ක් තුළදී V/Line හි සිදුවු 03 වන බිඳ වැටීම මෙයයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය මගීන් දැඩි දෝෂාරෝපණ එල්ල කල බවද සඳහන්.

 

 

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »