Regional වික්ටෝරියා හි V/Line ජාලයේ සියලුම දුම්රියන් ඇණහිටී

Regional වික්ටෝරියා හි V/Line ජාලයේ සියලුම දුම්රියන් අද පෙරවරුවේ ඇණහිටීමකට ලක්වී තිබෙනවා.

සන්නිවේදන දුර්වලතාවයක් ඊට බලපා ඇති බවයි තහවුරු වී ඇත්තේ.

Shepparton, Albury, Traralgon, Bairnsdale, Ballarat, Geelong, Bendigo, Warrnambool and Swan Hill යන ප්‍රදේශවල දහස් සංඛ්‍යාත පිරිසකට පෙරවරු 06 පමණ සිට දුම්රිය වේදිකා මත සිටීමට මෙමගින් සිදුවී තිබෙනවා.

සති 05 ක් තුළදී V/Line හි සිදුවු 03 වන බිඳ වැටීම මෙයයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය මගීන් දැඩි දෝෂාරෝපණ එල්ල කල බවද සඳහන්.

 

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »