Search

04 වන තරගය ජය ගන්න ඔස්ටේ්‍රලියාවට 259 ක ඉලක්කයක් – චරිත් අසලංක 110

ශ්‍රී ලංකාවට එරෙහි 04 වන එක්දින තරගය ජය ගන්න ඔස්ටේ්‍රලියාවට ළකුණු 259 ක ඉලක්කයක් හිමිවුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 කදී සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 258 ක්.

චරිත් අසලංක සිය පළමු එක්දින ශතකය වාර්තා කරමින් 110 ක් රැස් කලා.

ධනංජය ද සිල්වා 60 යි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේයි තරගය පැවැත්වෙන්නේ.