ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්
ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.
ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.
බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට තද සුළං සහ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ ශල්‍ය කර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමේ කාලය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මෙල්බර්න්හි ගිනිකොණ දිග ප්‍රදේශයේ තරුණ පිරිස් සදහා ආයුධ අලෙවි කළ බවට කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් අතර මුල් තැනට මෙක්සිකෝව පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions