
පසුගිය අප්‍රේල් මාසයේදී විදේශීය සිසුන් 21,130 දෙනෙකු ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබෙනවා.
එය 2021 වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී සිසුන් 20,870 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.
මෙම සිසුන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර එය 8,660 ක්.

දෙවන ස්ථානයට වික්ටෝරියා ප්‍රාන්තය පත්වන්නේ ජාත්‍යන්තර සිසුන් 5,930 ක් සමගිනුයි.
අඩුම විදෙස් සිසුන් පිරිසක් අප්‍රේල් මාසය්දී Northern Territory වෙත පැමිණ තිබුණේ සිසුන් 100 දෙනෙකු ලෙස සටහන් කරමිනුයි.
