ඔස්ටේ්‍රලියාවේ හොඳම Pie එක වික්ටෝරියා ප්‍රාන්තයෙන්

2022 Australia’s Best Pie and Pastie Competition තරගාවලියේ හොඳම Pie එක බවට වික්ටෝරියා ප්‍රාන්තයේ බේකරියක නිෂ්පාදනය කරන මාංශ රහිත Pie එකක් තේරීපත්ව තිබෙනවා.

Baking Association of Australia විසින් මෙහෙයවන මෙම තරගාවලිය, ඔස්ටේ්‍රලියාව තුළ අනුමත Pie ඇගයීමට ලක් කරන එකම තරගාවලියයි.

හතු සහ විවිධ කුලු බඩු යොදා නිපදවන Pie එකක් මෙහි පළමු ස්ථානයට පත්වුණා.

එය සකස් කරනු ලබන්නේ වික්ටෝරියා the Rolling Pin Pies & Cakes bakery හිදීයි.

ඔවුන් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 02 වන අවස්ථාවද මෙයයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »