ලංකාව සුවපත් කරන්න ඔස්ටේ්‍රලියාවෙන් වෛද්‍ය උපකරණ ආධාර

AUSLMAT විසින් මෙහෙයවන Heal our nation ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා අවශ්‍ය තවත් වෛද්‍ය සැපයුම් උපකරණ සහ ඖෂධ තොගයක් පිරිනමා තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ඩොලර් 54,736 ක පිරිවැය යටතේ මෙම ඖෂධ සහ උපකරණ පිරිනමා ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යංශය – රජයේ රෝහල් සහ වෛද්‍ය විශේෂඥයන් විසින් කරනු ලැබු ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි AUSLMAT විසින් මෙම ද්‍රව්‍ය පිරිනමා ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස මැද භාගයේදී ආරම්භ කල Heal our nation ව්‍යාපෘතියට මේ වනවිට ඉහළ ප්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.

Item Quantity Cost (AID)
Fisher and Paykel RT 265 breathing tubes donated to 7 NICU units 140 9870.00
Fisher and Paykel Neowraps

donated to 7 NICU units

400 964.00
Phosphate phebra tablets

donated to 7 NICU units

5000 3384.00
Frenius Triple blood bags 1540 14638.00
Cefotaxime IV to Dehiattakandiya hospital 1000 vials  

7424.00

Valproate 200mg to Dehiattakandiya hospital 36,000 tabs
Ceftriaxone IV for A’pura hospital 1000 vials
TOTAL EXPENDITURE    36281.00

 

 

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »