Search

ලංකාව සුවපත් කරන්න ඔස්ටේ්‍රලියාවෙන් වෛද්‍ය උපකරණ ආධාර

AUSLMAT විසින් මෙහෙයවන Heal our nation ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා අවශ්‍ය තවත් වෛද්‍ය සැපයුම් උපකරණ සහ ඖෂධ තොගයක් පිරිනමා තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ඩොලර් 54,736 ක පිරිවැය යටතේ මෙම ඖෂධ සහ උපකරණ පිරිනමා ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යංශය – රජයේ රෝහල් සහ වෛද්‍ය විශේෂඥයන් විසින් කරනු ලැබු ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි AUSLMAT විසින් මෙම ද්‍රව්‍ය පිරිනමා ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස මැද භාගයේදී ආරම්භ කල Heal our nation ව්‍යාපෘතියට මේ වනවිට ඉහළ ප්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.

Item Quantity Cost (AID)
Fisher and Paykel RT 265 breathing tubes donated to 7 NICU units 140 9870.00
Fisher and Paykel Neowraps

donated to 7 NICU units

400 964.00
Phosphate phebra tablets

donated to 7 NICU units

5000 3384.00
Frenius Triple blood bags 1540 14638.00
Cefotaxime IV to Dehiattakandiya hospital 1000 vials  

7424.00

Valproate 200mg to Dehiattakandiya hospital 36,000 tabs
Ceftriaxone IV for A’pura hospital 1000 vials
TOTAL EXPENDITURE    36281.00

 

 

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »