දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට තවත් ජයග්‍රහණයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට තවත් ජයග්‍රහණයක්

දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට තවත් ජයග්‍රහණයක්

දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට තවත් ජයග්‍රහණයක්
Another great victory by South Asian and Sri Lankan 100m record holder Yupun Abeykoon

ස්විට්සර්ලන්තයේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට වත්මන් දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට නැවතත් සමත් වී තිබේ.
ඔහු ඒ සඳහා තත්පර 10.24 කාලයක් වාර්තා කර තිබුණි.
පසුගියදා ජර්මනියේ ඩෙසාවෝ හි පැවති තරඟාවලියකදී තත්. 10.16කදී නිම කරමින් මීටර් 100 ඉසව්වේ දකුණු අසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වීමේ ගෞරවය හිමිකර ගැනීමට ද යුපුන් සමත් වුණි.

COMMENTS