02 T20 : කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දු යවයි

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 02 තරගය අද පැවැත්වෙනවා.

අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය ආරම්භ වන්නේ.

ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් අද තරගයට එක්වන අතර ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිළේ නායකයායි.

කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.

Sri Lanka 1 Pathum Nissanka, 2 Danushka Gunathilaka, 3 Charith Asalanka, 4 Kusal Mendis (wk), 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Dushmantha Chameera, 10 Maheesh Theekshana, 11 Nuwan Thushara

Australia 1 Aaron Finch (capt), 2 David Warner, 3 Mitchell Marsh, 4 Glenn Maxwell, 5 Steven Smith, 6 Marcus Stoinis, 7 Matthew Wade (wk), 8 Ashton Agar, 9 Jhye Richardson, 10 Kane Richardson, 11 Josh Hazlewood

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »