වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් දේශසීමා පදිංචිකරුවන් සඳහා කොරෝනා නීති සීමාවන් ලිහිල් කෙරේ

වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් දේශසීමා පදිංචිකරුවන් සඳහා කොරෝනා නීති සීමාවන් ලිහිල් කෙරේ.
Restrictions eased for Victoria-NSW border residents

දේශසීමා කලාපය තුළ පදිංචිකරුවන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ දීම සඳහා එන්එස්ඩබ්ලිව් / වික්ටෝරියානු දේශ සීමාවේ කොරෝනා නීති සීමාවන් අද (17/09) සිට ලිහිල් කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසුවේ කලාපීය වික්ටෝරියා හි සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව මෙම වෙනස්කම් සිදු වූ බවයි.

මෙම වෙනස්කම් යටතේ Pleasant Hills, Lockhart, Benalla, Bright සහ Mount Beauty අවට ප්‍රදේශ කීපයක් මෙම දේශසීමා කලාපය ඇතුලත් කිරීමට කටයුතු කරන බව Brad Hazzard මහතා පැවසීය.

තවදුරටත් ක​ලාපීය වික්ටෝරියා හි පදිංචිකරුවන් නිව් සවුත් වේල්ස් හි සිටියදී නිවසේ රැඳී සිටීමේ උපදෙස් වලට අනුකූල වීමට බැඳී නොසිටිනු ඇත.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »