
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය ආරම්භ වන්නේ.
ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් අද තරගයට එක්වන අතර ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිළේ නායකයායි.

කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
Teams

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Bhanuka Rajapaksa, Dasun Shanaka (capt), Wanindu Hasaranga, Chamika Karunaratne, Nuwan Thushara, Dushmantha Chameera, Maheesh Theekshana
Australia: Aaron Finch (capt), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood